14 October 2025

logo

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට



ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීරණයේදී ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නේපාලයේදීයි. 

ඇය සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)