රජයේ දෙපාර්තමේන්තු 8කට බලපෑම් කරමින් බිඳ වැටුණු Online සේවාව යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ අද (14) පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.
(colombotimes.lk)