10 February 2025


දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට



දිවයින පුරා අද (09) උදෑසන සිට බිඳ වැටුණු විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ එම බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙක් ගැටීම බවයි.

 
(colombotimes.lk)