13 July 2025

logo

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය ගැන දැනුම්දීමක්



දිවයින පුරා මේ වන විට හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

ඒ විදුලි බල පද්ධතියේ හටගත් අසමතුලිතතාවයක් හේතුවෙන්.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මේ වන විට විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය විසින් දිවයින පුරා විදුලිය ඇණහිවීම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවයි.  

(colombotimes.lk)