13 June 2026

logo

ඉරානයට එරෙහි යුද්ධයෙන් ඉතාලිය ඉවත් වෙයි



ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි ප්‍රකාශ කළා. 

ඒ ඉතාලි පාර්ලිමේන්තුව අමතමින්.

එහිදී ඇය කියා සිටියේ සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවයි. 

ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගී නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)