19 May 2026

logo

ජඩේජා මාලිව පසු කරයි



ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 09වන ස්ථානය හිමි කර ගැනීමට රවින්ද්‍ර ජඩේජා සමත් වී තිබෙනවා.

ඒ කඩුලු 170ක් ලබා ගනිමින් මෙහි 09වන ස්ථානය හිමි කරගෙන සිටි ලසිත් මාලිංගව අභිබවා යමින්.

ඊයේ චෙන්නායි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු 2ක් බිඳ දැමීමත් සමඟ ඔහු බිඳ දමා තිබෙන මුළු IPL කඩුලු සංඛ්‍යාව 172ක්.

මෙතෙක් IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබියා ලෙස යුස්වේන්ද්‍ර චහාල් වාර්තා අතරට එක්ව සිටිනවා.

ඔහු ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 221ක්.



(COLOMBOTIMES.LK)