හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සැලකෙනවා.
මීට අමතරව ඔහු යටතේ පුහුණු වෙමින් 2020 වසරේ පැවති සමාරම්භක LPL තරගය ඇතුළුව තරග 3ක ශූරයන් වීමට Jaffna Kings කණ්ඩායමට හැකිවුණා.
මේ සම්බන්ධයෙන් ඔහු සිය X (Twitter) ගිණුමේ තැබූ සටහන පහතින්,
(colombotimes.lk)
As I pen down these words, a wave of mixed emotions engulfs me, but it is with a grateful heart that I announce my decision to step down as the Head Coach of the incredible franchise @KingsJaffna. It is time for new beginnings & fresh perspectives for both the franchise & myself pic.twitter.com/Z3bR8a7DSW
— thilina kandambi (@thilinakandambi) January 20, 2024