ජපානය විසින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.
ඒ දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ව්‍යපෘති දෙකක් සඳහා බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිවේදනය කළේ ශ්‍රී ලංකා රජය සමඟ එක්ව හවුල්කාරීත්වයක් යටතේ සිදුකෙරෙන ව්‍යාපෘති සඳහා මෙම මුදල් යොදවන බවයි.
(colombotimes.lk)
