ජපාන අගමැති, Fumio Kishida විසින් මාළු අනුභව කරන ලද වීඩියෝ දර්ශනයක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
ඒ, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් මතභේදාත්මක ලෙස ජලය මුහුදට මුදා හැරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු මෙසේ අනුභව කරන්නේ අගෝස්තු 30 වන දින Fukushima වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළු බව සඳහන්.
(colombotimes.lk)
