11 July 2025

logo

ජපානයේ ජනගහනය යළිත් පහළ යයි



යළිත් වරක් ජපානයේ ජනගහන අනුපාතය පහත වැටී තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 0.48 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වන වරටයි.

(colombotimes.lk)