02 May 2026

logo

ජපානයත් සඳ අල්ලයි



'මූන් ස්නයිපර්' (Moon Sniper) නම් ජපාන අභ්‍යවකාශ යානය සඳ මතට සාර්ථකව ගොඩ බස්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ජපානයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් මෙම යානාව අභ්‍යවකාශගත කර තිබෙනවා. 
 
ඒ අනුව අභ්‍යවකාශ යානයක් සාර්ථකව සඳ මතට ගොඩ බැස්ස වූ පස්වන රට ජපානය බවට පත වනවා. 
 
ඇමෙරිකාව,හිටපු සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාව මින් පෙර සඳ මතට සාර්ථකව යානා බැස්ස වූ රටවල් වනවා.
(colombotimes.lk)