ජනප්‍රිය ඇමරිකානු ගායකයෙක් වන Jason Aldean හට සිය ගීත හරහා ප්‍රචණ්ඩත්වය පතුරවන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහුගේ නවතම ගීතයක් සඳහා සිදුකළ සංගීත වීඩියෝව සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් ගායක Jason Aldean මෙම සියලූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, එම චෝදනා භයානක බව පවසමින්.
(colombotimes.lk)