12 February 2026

logo

ජේෂා සිය ධූරයේ වැඩ අරඹයි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේෂා අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර තිබෙනවා.

ජේෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

(colombotimes.lk)