ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 85වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ඔහු බ්‍රැන්ඩ්ස් ලංකා සමාගමේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සංස්ථාවේ දකුණු ආසියානු කලාපීය අරමුදලේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)