16 September 2025

logo

මෙම වසරේ පළමු සුපිරි සඳ අද පායයි (VIDEO)



2023 වර්ෂය සඳහා පායන සුපිරි චන්ද්‍රයන් 4 දෙනාගෙන් පළමු සඳ දර්ශනය වීම අදට (03) යෙදී තිබෙනවා. 

ඒ අනුව අද දිනයේදී චන්ද්‍රයා පෘථිවියට සැතපුම් 14,000 ක් සමීප වනු ඇති බව සඳහන්. 
 
මෙම සිදුවීම හේතුවෙන් රාත්‍රී අහස ඉතාමත් දීප්තියක් ගන්න බවයි වාර්තා වන්නේ. 
 
එයට හේතුව අද දිනයේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් ගමන් කරමින් සිය උපරිම ආලෝකයට ළඟා වීමයි.
(colombotimes.lk)