කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)
