14 June 2026

logo

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීම් අවසන් අදියරේ පවතින බවයි.

(colombotimes.lk)