30 May 2026

logo

කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්



ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මැයි මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)