23 October 2025

logo

හිටපු ඇමති කෙහෙළියට අධිකරණයෙන් දුන් නියෝගය



රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා.

දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)