31 May 2026

logo

කෙහෙළියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි



අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී ඇති නියෝගය ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)