03 July 2025

logo

චාල්ස් රජුව හදිසියේම රෝහල්ගත කරයි



බ්‍රිතාන්‍යයේ 03වන චාල්ස් රජුව හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට වැළඳී ඇති පිළිකා රෝගයට සිදු කරන ප්‍රතිකාරයන්ගේ අතුරු අබාධ හේතුවෙන් බවයි.

එමෙන්ම බර්මින්ග්හැම් නගරයේ සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරයක්ද අවලංගු කර තිබෙනවා.

(colombotimes.lk)