නවතම ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් ජනිත් පෙරේරා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.
ඒ පසුගියදා පැවති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් T20 තරගයේදී දැක්වූ දක්ශතා හේතුවෙන්.
ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම්වල 09වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
මීට පෙර කුසල් රැඳී සිටියේ එම ශ්‍රේණිගත කිරීම්වල 12වන ස්ථානයේයි.
(COLOMBOTIMES.LK)