LPL 2023 | පළමුව පන්දු යැවීමට ගාල්ල තීරණය කරයි



2023 LPL තරගාවලියේ Galle Titans සහ B - LOVE Kandy කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. 

මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. 
 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළ අතර පන්දුවට පහර දීම සඳහා B - LOVE Kandy කණ්ඩායමට ආරාධනා කළා.
(colombotimes.lk)