LPL 2023 | වනිඳු පන්දු යවන්නන් අතර පෙරමුණ ගනී



LPL තරගාවලියේ තරග 13ක් අවසානයේ වැඩිම කඩුලු දවාගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා. 

ඒ අනුව ඔහු තරග 05කදී ඉනිම් 05ක් ක්‍රීඩා කර කඩුලු 08ක් දවා ගැනීමට සමත්වුණා. 
 
ඔහුගේ ඉනිමක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 4.98ක් වනවා. 
 
වනිඳු ලකුණු 17කට කඩුලු 04ක් දවාගනිමින් ඉනිමකදී ලබා ගත් හොඳම පන්දු යැවීම වාර්තා කළා.
(colombotimes.lk)
May be an image of 1 person and text that says "EXKELOYAR SkyFair LPL LPLT29 T29 Û23 SAToe SriLanka Cricket THE IPG GROUP MOST WICKETS WICKETS INNINGS WANINDU HASARANGA ECON 5 4.98 DUNITH WELLALAGE 8 6 LLETO 6.18 NASEEM SHAH IN 5 6.91 MATHEESHA PATHIRANA 5 8.15 NUWAN PRADEEP 2 8.14 #lp12023"