colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - DS Vs CS | තීරණාත්මක තරගයේ කාසියේ වාසිය කොළඹට



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (16) Colombo Strikers කණ්ඩායම සහ Dambulla Sixers කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo Strikers කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගය Colombo Strikers කණ්ඩායම ජයග්‍රහණය කළහොත් Kandy Falcons කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගන්න අතර Dambulla Sixers කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වනවා.

එමෙන්ම මෙම තරගය Dambulla Sixers කණ්ඩායම ජයග්‍රහණය කළහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් වටයට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තීරණය වනවා.

(colombotimes.lk)