colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - GM Vs DS | කාසියේ වාසිය දඹුල්ලට



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Galle Marvels කණ්ඩායම සහ Dambulla Sixers කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Sixers කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ වන විට LPL ප්‍රසාද ලකුණු සටහනේ Dambulla Sixers කණ්ඩායම 4වන ස්ථානයේ රැඳී සිටින අතර Galle Marvels කණ්ඩායමට එහි 2වන ස්ථානය හිමිව තිබෙනවා.

(colombotimes.lk)