colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - JK Vs CS | Rossouwගේ ශතකය වාර්තා අලුත් කරයි



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් රැස් කරගත්තා.

ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා යන Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට Rilee Rossouw සමත් වුණා.

ඔහු පන්දු 44කින් වාර්තා කළ එම ශතකය වාර්තා අතරට එක් වුණේ LPL ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙසයි.

(colombotimes.lk)