colombotimes.lk
සිංහල | English

18 October 2024


LPL 2024 | වනිඳුගේ පිළ පල්ලම් බසියි - ප්‍රසාද ලකුණු සටහන මෙන්න



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල අනුව Jaffna Kings කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන ඇති අතර Galle Marvels කණ්ඩායම 2වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම 3වන ස්ථානයේ Colombo Strikers කණ්ඩායම සහ 4වන ස්ථානයේ  කණ්ඩායම රැඳී සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය LPL ශූරයින් වූ Kandy Falcons කණ්ඩායමට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ වන විට පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනවල පැවැත්වීමට සැලසුම් කළ සියලු තරග පවත්වා අවසන්.

තරගාවලියේ අනෙකුත් තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරග 14ක් අවසානයේ LPL ප්‍රසාද ලකුණු සටහන පහතින්,


(colombotimes.lk)