30 May 2026

logo

කම්කරු නිලධාරියෙක්ට වසර 06ක සිර දඬුවමක්



කම්කරු නිලධාරියෙක්ට වසර 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ වැල්ලවාය, වීරසේකරගම කුකුළු ගොවිපොළ ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන්.

එලෙස සිරදඩුවම් නියම වුණේ 2009 සැප්තැම්බර් මස 02වනදා ලද ලිඛිත පැමිණිල්ලකට අනුව ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ වැරදිකරු වූ හපුතලේ කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙක්ට බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)