30 May 2026

logo

දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ බදුල්ල, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ සඳහා මෙම නායයෑම් අවධානම පවතින බවයි. 

මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)