පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.තෙවන අදියර අප්‍රේල් 21වනදා ආරම්භ වී මැයි මස 09 වනදා අවසන් වන බව එම නිවේදනයේ සඳහන්. (colombotimes.lk)