28 January 2026

logo

නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද (18) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එහි 06වන ස්ථානය ලබා ගෙන තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දීය කණ්ඩායමත් දෙවන ස්ථානයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් රැඳී සිටිනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම එහි රැඳී සිටින්නේ 05වන ස්ථානයේයි.

(colombotimes.lk)