Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
නීතිඥ ගුණරත්න වන්නිනායක අද (18) ගල්කිස්ස පොලීසිය වෙත පැමිණ තිබෙනවා.ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙක්ට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. (colombotimes.lk)