ඉෂාරා සෙව්වන්දි අද (18) කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.
ඒ විමර්ශන කටයුත්තක් සඳහායි.
ඇයට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
(colombotimes.lk)