18 October 2025

logo

ලෙස්ලි වැන් හූටන් වසර 53 කට පසු නිදහස ලබයි



හිටපු චාල්ස් මැන්සන් අනුගාමිකයෙකු වන ලෙස්ලි වැන් හූටන් වසර 53 ක් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙන බව කැලිෆෝනියාවේ විශෝධන හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පවසනවා.

ඇයගේ නීතිඥවරයාට අනුව, වෑන් හවුටන් දැන් සිටින්නේ සාමාන්‍ය ජීවිතයට හුරු වෙමින් බව සඳහන්.

වැන් හූටන්ගේ නිදහස් වීම පිළිබඳව කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඇයට සාමාන්‍ය පුරවැසියෙකුට හිමිවන අයිතිවාසිකම් හිමිවන බවද සඳහන්.
(colombotimes.lk)