17 October 2025

logo

දේශීය වෙළඳපොළේ දෙහිවල මිල ඉහළට



දේශීය වෙළදපොළේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් පවසනවා. 

වෙළෙඳුන් කියා සිටියේ දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දෙහි කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් ඇති බවයි.

(colombotimes.lk)