colombotimes.lk
සිංහල | English

17 September 2024


පූර්ණ තරගාවලි පරාජයෙන් ගැලවීමට සිංහ ධේනුවන් අද තරග බිමට



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (20) පැවැත්වෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පැවති තරග දෙකම අයර්ලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලි ජයක්ද වාර්තා කරමින්.

 
(colombotimes.lk)