සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (05) රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ. 
(colombotimes.lk)
