12 February 2026

logo

සිංහයන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට - ලෝක කුසලානයට ජයගාහී ඇරඹුමක්




2026 T20 ලෝක කුසලානයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 20කින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් සාර්ථක වීම මෙම ජයග්‍රහණය සඳහා විශේෂ හේතුවක් බවට පත්වුණා.



(COLOMBOTIMES.LK)