30 May 2026

logo

වාණිජ බැංකු මඟින් පෞද්ගලික අංශයට දුන් ණය ඉහළට



පසුගිය වසරේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු මඟින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1266කින් ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ 2024 වසරට සාපේක්ෂවයි.

2025 වසරේ ණය ලබාදීම රුපියල් බිලියන 2056ක් ලෙස දැක්වුණු අතර 2024 වසරේ එය රුපියල් බිලියන 790ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)