හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
මෙරටට විශාල සේවයක් සිදු කළ අයෙක් ලෙස එතුමා විවේක සුවයෙන් සිටිය යුතු කාලය මෙය බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
(colombotimes.lk)