හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයන් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. ඒ ලක්ෂ 3ක හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන්.කෙසේ වෙතත් එහි මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවයි වාර්තා වන්නේ.