13 February 2025


හොරණ කර්මාන්ත ශාලාවක් ගිනි ගනියි



හොරණ බොරළුගොඩ BOI කර්මාන්ත පුරවරයේ කර්මාන්ත ශාලාවක අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

කුරුඳු ආශ්‍රිතව සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට හොරණ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා.

(colombotimes.lk)