ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් සහ 41ක් වන කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)