17 October 2025

logo

අත්අඩංගුවට ගත් මහින්දගේ PSO රිමාන්ඩ්



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ මේ මස 17වනදා දක්වායි.  

(colombotimes.lk)