අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඔහුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)