පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර 7ක සිර දඬුවම් ලබා දිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා විසින් සාක්ෂි සහිතව කිසිදු පුද්ගලයෙකුගේ නමක් හෙළි නොකරන බවට තමන් වගකීමෙන් කියන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.