23 October 2025

logo

මෛත්‍රී CID යෙන් පිටවෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) හිටපු ජනාධිපතිවරයා CIDය වෙත පැමිණියා.
(colombotimes.lk)