Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිස් ලබන 03වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ඒ රාජ්‍ය සංචාරයක් සඳහායි.එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ඔහු ද්විපාර්ශවීය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)