18 December 2025

logo

ගාසා තීරයේ දරුවන්ට මරු කැඳවූ මන්දපෝෂණය



ගාසා තීරයේ සිදුවන යුධ ගැටුම් හේතුවෙන් එහි සිටින වයස අවුරුදු පහට අඩු දරුවන් 8000කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ තත්ත්වය හේතුවෙන් දරුවන් 28 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා.
(colombotimes.lk)